gossiplanka alexa ආගමික සහජීවනය ලෝකෙටම පෙන්වන්න පන්සලේ සමරපු නත්තල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආගමික සහජීවනය ලෝකෙටම පෙන්වන්න පන්සලේ සමරපු නත්තල


ආගමික සහජීවනය 
ලෝකෙටම පෙන්වන්න 
පන්සලේ සමරපු නත්තල

ලොව පුරා සියලුම කතෝලික ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික කතෝලික ජනතාවද මෙන්ම  අද(25දා) අසිරිමත් වූ නත්තල් දිනය සමරනවා.ඒ වගේම තමයි කතෝලික නොවන ජනතාවද නත්තල සමරන්නට දක්වන්නේ ඉමහත් උනන්දුවක්.

කතෝලික ජනතාව බහුතරයක් වෙසෙන කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දළුව ශ්‍රී
සුමනාරාමයේද පසුගිය වසරවල මෙන්ම මෙවරත් ගවලෙනක් ඉදිකර තිබෙන අතර
විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් සහ දළුව ප්‍රදේශයේ කතෝලික හා බෞද්ධ දරුවන් එක්ව මෙම ගව ලෙන ඉදිකර තිබුණු බව වාර්තා වුණා.

දළුව ශ්‍රී සුමනාරාමයේ ස්වාමීන් වහන්සේ නමක් පවසා තිබුනේ  ආගමික සහජීවනය ලොවට පෙන්වීම සඳහා මෙය සිදුකල බවයි. ඒ වගේම කල්පිටිය අර්ධද්වීපයේ පිහිටා ඇති  එකම චෛත්‍යයද මෙය වේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu