gossiplanka alexa නව සැලැස්මකට අනුව හතුරුසිංහ වැඩ අරඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව සැලැස්මකට අනුව හතුරුසිංහ වැඩ අරඹයි



නව සැලැස්මකට 
අනුව හතුරුසිංහ 
වැඩ අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති තැනින් ගොඩ ගන්නට බංග්ලාදේශ් හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් තෝරා පත්කරගෙන තිබූණු අතර ඔහු මේ වන විට නව සැලැස්මක් ක්‍රියාත්මක කර ඒ සඳහා ක්‍රීඩකයින් 23ක් තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන බංග්ලාදේශ් තරඟාවලියට සුදසුම ක්‍රීඩකයින් තෝරාගැනීමට මෙම 23 හට පුහුණු කරණු ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් 23 දෙනාහට විශේෂයෙන් දැනුම් දී ඇත්තේ ඉදිරියේදී කිසිදු පළමු පෙල තරඟයක් සඳහා සහභාගී නොවන ලෙසය.කෙසේ නමුත් මෙම සංචිතයෙන්ද ලසිත් මාලිංග හා නුවන් කුලසේකර ඉවත් කර ඇති අතර පසුගියදා ක්‍රීඩාවේ ඉහළ බලධාරීන් සමඟ සාධාරණය වෙනුවෙන් කතාකළ නිසාවෙන් මාලිංග හට සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ආරංචි මාර්ග තොරතුරු වාර්තා කර සිටින්නේ....

ඒ අනුව සංචිතයට ඇතුළත් වන ක්‍රීඩකයින් 23දෙනා පහතින්

තිසර පෙරේරා
උපුල් තරංග
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් ජනිත්
අසේල ගුණරත්න
නිරෝෂන් දික්වැල්ල
සධීර සමරවික්‍රම
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
දසුන් ශානක
ලහිරු ගමගේ
විෂ්ව ප්‍රනාන්දු
දුෂ්මන්ත චමීර
ෂෙහාන් මධුසංක
ලහිරු කුමාර
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩසේ
අමිල අපෝන්සු
ලක්ෂන් සඳකැන්
චතුරංග ද සිල්වා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu