gossiplanka alexa කෝටි 10ටත් වඩා වටිනා තවත් සුපිරි ෆෙරාරි කාර් එකක් ඊයේ ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෝටි 10ටත් වඩා වටිනා තවත් සුපිරි ෆෙරාරි කාර් එකක් ඊයේ ලංකාවට


කෝටි 10ටත් වඩා වටිනා තවත් සුපිරි ෆෙරාරි 
කාර් එකක් ඊයේ ලංකාවට 

පෙරේදා (25දා) ලංකාවට ගෙන්වූ  සුපිරි ෆෙරාරි කාර් එකක් ගැන අන්තර්ජාලය පුරාම විවිධ කථාබහට ලක්වුණා. කෙසේවෙතත් ලංකාවේ සුප්‍රකට හෝටල් සමූහයකට හිමිකම් කියන ඇවෙන්රා සමාගමෙන් මේක ලංකාවට ගෙන්නුවා කියලා තමයි  ආරංචි වුණේ.

ඔවුන් මේ විදියට ලංකාවට ගෙනල්ලා තිබුණේ  ෆෙරාරි 488 Spider කියන ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් වන අතර මේ කාර් එක ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 10ටත් අධික මිලක් වෙනවා.
තවද ඒ වර්ගයේම මොටර් රථයක් ඊයේත් (26දා) ලංකාවට ගෙන්වා ඇති අතර රයිම් මොටර්ස් සමාගමෙන් මේක ගෙන්නුවා කියලයි තමයි අපිට ආරංචි වෙන්නේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu