gossiplanka alexa අයවැයට පෙර රජයෙන් ජනතාවට ලැබෙන සහන මෙන්න - මුදල් ඇමති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයවැයට පෙර රජයෙන් ජනතාවට ලැබෙන සහන මෙන්න - මුදල් ඇමති




අයවැයට පෙර රජයෙන් ජනතාවට ලැබෙන සහන මෙන්න
- මුදල් ඇමති මංගල සමරවීර

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ පහළ දමන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.  රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් මෙම සහන ජනතාවට ඉදිරිපත් කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

 ඊයේ (07දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මංගල සමරවීර මහතා අද දින ප්‍රකාශයට පත් කරන සහන පැකේජය ගැන සඳහන් කර ඇත. රජයේ අයවැය ලේඛනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, බොහෝ දුරට අද දින මෙම සහන පැකේජය ගැන ප්‍රකාශයට පත් කිරීමට රජය සැලසුම් කර ඇති බවට වාර්ථා වෙනවා 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu