gossiplanka alexa තෙල් අර්බුදයට අපේ කොල්ලෙක් හදපු සුපිරි විරිඳුවක් මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙල් අර්බුදයට අපේ කොල්ලෙක් හදපු සුපිරි විරිඳුවක් මෙන්න



මේ දිනවල රටතුල පැවති පෙට්‍රල් අර්බුදය පිළිබඳව සමාජයේ ඇතිවුනේ උණුසුම් කතාබහක්. බොහෝ සේවාවන් රැසක් මේ තෙල් අර්බුදය හේතුවෙන් අඩපණ වුණා. මේ හේතුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් රැසක්ද හුවමාරු වුණු අතර ඇතැමුන් විසින් තෙල් අර්බුදය පිළිබඳව පණිවුඩ කරළියට ගෙන ආවේ අපූරු නිර්මාණයන්ද ඉදිරිපත් කරමින්ය.

මේ එලෙස නිර්මාණය වූ බොහෝ දෙනා අතර කතාබහට ලක් වු මුහුණු පොතේ විරිඳු වීඩියෝවයි මේ.
“ පෝලිම් දන්නැති BMW ආපු සැනින් තෙල් පුරවනවා..
සැප නැති දුප්පත් පුංචි අපිට අද ඩීසල් බට්ටත් හිනහෙනවා..‘‘

එම වීඩියෝව පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu