gossiplanka alexa 2018 අයවැය අද සවස 3ට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2018 අයවැය අද සවස 3ට




 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2018 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද (09) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්කිරීමට නියමිතව ඇත. පස්වරු 3.00ට පමණ අයවැය කතාව සිදුකිරීමට නියමිතව ඇති අතර

2018 සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ලබන වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වන අතර ඒ අනුව එම වසර සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වේ.
මංගල සමරවීර අමාත්‍ය වරයා ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වන අතර යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවන අයවැය මෙය වනවා.
2018 අයවැය සඳහා ගොසිප් ලංකා (Gossiplanka.com) අපිත් සමඟ රැඳී සිටින්න..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu