gossiplanka alexa වැඩවර්ජනයක් නිසා ඉන්ධන නිකුත් කිරීම හෙට නවතියිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැඩවර්ජනයක් නිසා ඉන්ධන නිකුත් කිරීම හෙට නවතියිද?




ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව හෙට අලුයම සිට වැඩවර්ජනයක් කැඳවා තිබේ. ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර පැවසුවේ හෙට දිනයේ පැය දෙකක් පමණ ගෙවෙන විට රට පුරාම ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවයි. ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ
පැන නැගී ඇති ගැටළු පිළිබඳ විසඳුම් ලෙස රජයට යොජනාවලියක් ඉදිරිපත් කරන්නට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කටයුතු කර ඇති අතර මෙතෙක් එම යෝජනා ක්‍රියාත්මක කර නොමැත.

සිය යෝජනාවලට පටහැනි ලෙස රජය කටයුතු කරමින් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමද මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.
කලින් පැවැති සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙම තීරණයට එළඹී බවත් හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩි දුරටත් සඳහන් කළේ.
මේ නිසා රට පුරා ඛණිජ තෙල් බෙදා හැරීම ද හෙට අඩපණ විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu