gossiplanka alexa සංචාරකයන්ට සුප් සැදීමට වැහිළිහිණි කූඩු සැපයූ පුද්ගලක් අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංචාරකයන්ට සුප් සැදීමට වැහිළිහිණි කූඩු සැපයූ පුද්ගලක් අත්අඩංගුවට

සංචාරකයන්ට සුප් සැදීමට වැහිළිහිණි කූඩු සැපයූ පුද්ගලයකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (30 දා) රාත්‍රියේ දී හැටන් සිංගිමලේ දුම්රිය උමග (බිම්ගෙය) තුළ තිබූ වැහිළිහිණි කූඩු කඩා අලෙවි කිරීමට සූදානම් කර තිබියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වැහිළිහිණි කූඩුවේ ඇති මැලියම් විශේෂයක්‌ යොදා සකසන සුප් වර්ගයක්‌ සඳහා හොඳ ඉල්ලුමක්‌ තිබෙන අතර එම මැලියම් වර්ගය ඉතා අධික මිලකට ගැණුම්කරුවන් විසින් මිලදී ගන්නා බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu