gossiplanka alexa කෝටි 1 1/2 ක් වටිනා කුඩු තොගයක් ගුවන් යානයේ වැසිකිළියේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෝටි 1 1/2 ක් වටිනා කුඩු තොගයක් ගුවන් යානයේ වැසිකිළියේ

ඊයේ (31 දා) අලුයම කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානයක තිබී රුපියල් එක්‌කෝටි හතලිස්‌ ලක්‍ෂයක්‌ පමණ වටිනා හෙරොයින් තොගයක්‌ අත්අඩංගුවට ගත්තේය.

එම හෙරොයින් තොගය සඟවා තිබුනේ ගුවන්යානයෙහි වැසිකිළියේය. හෙරොයින් තොගයේ බර ග්‍රෑම් 1300 කි.

ගුවන් යානයේ නියමුවාගේ දැනුම් දීමට අනුව රේගුව මෙම වැටලීම සිදු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu