Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
News
පන්සල්, දේවාලවල පිංකැට කැඩූ කොල්ලකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
පන්සල්, දේවාලවල පිංකැට කැඩූ කොල්ලකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
Thursday, April 06, 2017
පන්සල් දේවාල ආදියේ පිංකැට බිඳ පලා යමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක් මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලකරුවන් කළුතර, බුල්නෑව, දොඩම්වල, රිදීගම, පානදුර, ගල්නෑව ආදී ප්‍රදේශවල පිංකැට කඩා බිඳ මුදල් ලබාගෙන ඇති බව හා මෙම සොරකම් සිදුකිරීම සඳහා යතුරුපැදි සහ කුලියට මෝටර් රථ ලබාගෙන ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශයක්
Tuesday, July 01, 2025
කටාර් ගුවන් සීමා විවෘත කෙරේ, ජසීරා ගුවන් සේවා අත්හිටුවයි
Tuesday, June 24, 2025
කටාර් සිටින සියළු ශ්‍රී ලාංකිකයින් වෙත උපදෙස්
Tuesday, June 24, 2025
ඉරාන-ඊශ්‍රායලය සටන් විරාමය
Tuesday, June 24, 2025
අද දවසේ වැසි තත්ත්වය පිළිබඳ නිවේදනය
Monday, May 12, 2025
Like Us on Facebook
Close Menu