Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

පන්සල් දේවාල ආදියේ පිංකැට බිඳ පලා යමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක්‌ මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලකරුවන් කළුතර, බුල්නෑව, දොඩම්වල, රිදීගම, පානදුර, ගල්නෑව ආදී ප්‍රදේශවල පිංකැට කඩා බිඳ මුදල් ලබාගෙන ඇති බව හා මෙම සොරකම් සිදුකිරීම සඳහා යතුරුපැදි සහ කුලියට මෝටර් රථ ලබාගෙන ඇති බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

Gossip Lanka Side News