gossiplanka alexa විදෙස් රටවලින් එන වරක් භාවිතා කළ භාණ්ඩ ගෙන්වීම තහනම් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් රටවලින් එන වරක් භාවිතා කළ භාණ්ඩ ගෙන්වීම තහනම් ?

මෙරට ජනතාවගේ භාවිතයට විදෙස් රටවලින් ගෙන්වන වරක් භාවිතයට ගත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආනයනය අත් හි‍ටුවීමට රජයේ අවධානය යොමුව පවතිනවා. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන අහිතර බලපෑම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා ලෙස පරිසර අමාත්‍යංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් ලැබී ඇති බව යි. 

මේ යටතේ භාවිතයට ගත් ඇඳුම් ද ආනයනය කිරීම අත් හි‍ටුවීමට නියමියි. මෙසේ වරක් භාවිතා කල භාණ්ඩ ආනයනය කිරීමෙන් මෙරට පරිසර පද්ධතියට ඇතිවන බලපෑම ද මෙම තීරණයට හේතුව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu