Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මෙරට ජනතාවගේ භාවිතයට විදෙස් රටවලින් ගෙන්වන වරක් භාවිතයට ගත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආනයනය අත් හි‍ටුවීමට රජයේ අවධානය යොමුව පවතිනවා. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන අහිතර බලපෑම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා ලෙස පරිසර අමාත්‍යංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් ලැබී ඇති බව යි. 

මේ යටතේ භාවිතයට ගත් ඇඳුම් ද ආනයනය කිරීම අත් හි‍ටුවීමට නියමියි. මෙසේ වරක් භාවිතා කල භාණ්ඩ ආනයනය කිරීමෙන් මෙරට පරිසර පද්ධතියට ඇතිවන බලපෑම ද මෙම තීරණයට හේතුව තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page