Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනාව අද සවස වැඩි ඡන්ද 11කින් සම්මත වුණා.

එංගලන්තය විසින් ඉදිරිපත් කෙරුණු මෙම මානව හිමිකම් මණ්ඩලයේ 46 ළ්-1 ර්‍එව් යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 11ක් ප්‍රකාශ කෙරුණා.

පාකිස්ථානය, රුසියාව, චීනය ඇතුළු රටවල් 11 යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළ අතර ඉන්දියාව සහ ජපානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබුණා. 

ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දුන් රටවල්

ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි දූපත්, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, බ්‍රිතාන්‍යය සහ උරුගුවේ

ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල්

බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්

බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටානියාව, නැමීබියාව, නේපාලය, සෙනගල්, සූඩාන් සහ ටොගෝ

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page