gossiplanka alexa ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වෙයි, ඉන්දියාවත් ලංකාවට පි‍ටුපායි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වෙයි, ඉන්දියාවත් ලංකාවට පි‍ටුපායි

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනාව අද සවස වැඩි ඡන්ද 11කින් සම්මත වුණා.

එංගලන්තය විසින් ඉදිරිපත් කෙරුණු මෙම මානව හිමිකම් මණ්ඩලයේ 46 ළ්-1 ර්‍එව් යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 11ක් ප්‍රකාශ කෙරුණා.

පාකිස්ථානය, රුසියාව, චීනය ඇතුළු රටවල් 11 යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළ අතර ඉන්දියාව සහ ජපානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබුණා. 

ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දුන් රටවල්

ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි දූපත්, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, බ්‍රිතාන්‍යය සහ උරුගුවේ

ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල්

බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්

බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටානියාව, නැමීබියාව, නේපාලය, සෙනගල්, සූඩාන් සහ ටොගෝ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu