gossiplanka alexa ගෙවී ගිය ටයර් සහිත වාහන සඳහා දඩ මුදල් අයකරන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෙවී ගිය ටයර් සහිත වාහන සඳහා දඩ මුදල් අයකරන ආකාරය

ගෙවී ගිය ටයර් සහිත වාහන පදවන්නන්න එරෙහිව දඩ නියම කිරීමේ වැඩපිළිවෙලක් ඊයේ සිට ක්‍රියාත්මක වුණා. දින තුනක මෙහෙයුමක් ලෙස දියත්වන මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස දිවයින පුරා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ නියෝග නිකුත් කළා. 

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර්වරුන්ගේ පොලිස් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ යි.

ගෙවී ගිය ටයර් සහ ඉරී ගිය ටයර් සහිත වාහන පරීක්ෂාවට රථවාහන නිලධාරීන් සහ සෙසු පොලිස් නිලධාරීන් ද යොදවා තිබෙනවා.

එවැනි ටයර් සහිත වාහනයක් පදවා වරදට හසුවන පුද්ගලයෙකුට රුපියල් 3500ක දඩයක් නියම කරන අතර එවැනි වාහනයක් ධාවනය කර යම් අයෙකුට තුවාලයක් හෝ සිදුවුවහොත් එවැන් අවස්ථාවක දී තුවාල කිරීමේ දඬුවමට අමතරව රුපියල 25,000ක දඩයක් නියම කිරීමට ද අධිකරණයට හැකියාව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu