gossiplanka alexa මාවනැල්ලේ අන්තවාදී ක්‍රියාකරුවෙකු පොලිස් දැලට කො‍ටුවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාවනැල්ලේ අන්තවාදී ක්‍රියාකරුවෙකු පොලිස් දැලට කො‍ටුවේ

න්තවාදී මත පතුරුවන පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට හැකි වී තිබෙනවා. මොහු ජමාතේ ඉස්ලාම් මතවාදී ක්‍රියාකරුවෙකුයි. අත් අඩංගුවට ගැනීමේ දී ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 27ක මුදලක් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යටේ සිට මෙරට සිටින අන්තවාදී මත දරන පුද්ගලයින්ට මුදල් සැපයීම මත පසුගිය 12 වන දින එරටින් පි‍ටුවහල් කල අයෙක්.

සැකකරු අත් අඩංගුවට ගැනුනේ වැලිගම දී වන අතර ඔහු මාවනැල්ල කිරිගන්දෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ.

වැඩි දුර විමර්ශන කටයුතු සිදු කිරීමේ දී මෙම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරට අන්තවාදී මත හා ජමාතේ ඉස්ලාම් මතවාද දරන අයට මුදල් ආධාර කිරීමටත් ඔවුන් වෙනුවෙන් මුදල් එකතු කිරීමටත් කටයුතු කර ඇති බවට අනාවරණය වීම නිසා එරටින් පි‍ටුවහල් කල බව සොයා ගනු ලැබුවා. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu