gossiplanka alexa ක‍ටුනායක වෙළඳ කලාපයේ වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමට හේතු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක‍ටුනායක වෙළඳ කලාපයේ වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමට හේතු

ක‍ටුනායක නිදහස් වෙළඳ කලාපයේ තවත් කර්මාන්තශාලා දෙකක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානය යොමුව තිබෙනවා. ඒ මේ දිනවල එම වෙළඳ කලාපය තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා.

මෙම වෙළඳ කලාපය තුළ පවතින නේවාසිකාගාර තුළ ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවිම මෙසේ සීඝ්‍රයෙන් වෛරසය පැතිර යාමට හේතුවක් බව අනාවරණය වී තිබෙනවා. 

නේවාසිකාගාර තුළ සේවක සේවිකාවන් 100-150ක් පමණ සිටිය ද ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු සඳහා ඇත්තේ වැසිකිළි 03ක් හෝ 04ක් බව සෞඛ්‍ය නිලධාරීන් එයට උදාහරණ ලෙස පෙන්වා දෙනවා. 

එසේම දිනපතා වැ‍ටුපට ''මෑන් පවර්'' ක්‍රමයට සේවකයින් තාවකාලිකව බඳවා ගැනීම හේතුවෙන් ප්‍රදේශය පුරා මෙම වෛරසය පැතිර යාම බහුල වී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu