Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/phi-officers-reject-duty.html
මන්ට නීතියේ ‍රැකවරණය නොමැතිව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන යන කටයුතුවලට සහභාගී විය නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුතුවලින් ඉවත් වීමටතීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ බව ලිඛිතව දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද දහවල් 12.30 සිට ඔවුන් තම රාජකාරීවලින් ඉවත් වීමට කටයුතු කළා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page