gossiplanka alexa කොටි සංවිධානයට සුදු හුණු ගෑ හින්දු පුවත්පතට ජනාධිපතිවරයාගෙන් කෙලින් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොටි සංවිධානයට සුදු හුණු ගෑ හින්දු පුවත්පතට ජනාධිපතිවරයාගෙන් කෙලින් ප්‍රකාශයක්

https://www.gossiplanka.com/2020/05/reply-to-hindu-newspaper-report.html
හින්දු පත්‍රයේ පළවූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා තිබෙන්නේ හමුදා නිලධාරී සුනිල් රත්නායකය සමව දීම අසාධාරණ ක්‍රියාවක් නොවන බවයි. කිසිදු නඩු විභාගයකින් තොරව කොටි සංවිධාන සාමාජිකයින් 14,500කට රජය සමාව දුන් අවස්ථාවක ඔහුට සමාව ලබා දීම අසාධරණ නොවන බවත් මෙරට හමුදාවට කිසිදු අවස්ථාවක දී යුධ අපරාධ පරීක්ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තමා සුනිල් රත්නායකට සමාව දුන්නේ තමාට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බල තල අනුව වන බව ද ජනාධිපතිවරයා කියා සිටිනවා. එසේම හින්දු පුවත්පතෙහි කොටි සංවිධානය ගරිල්ලා කණ්ඩායමක් ලෙස සඳහන් කර තිබුණත් එය ඇත්ත වශෙයන්ම ත්‍රස්තවාදී සංවිධානයක් බව රාජපක්ෂ මහතා දන්වා තිබෙනවා.

 එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක වන්නි මෙහෙයුමින් 40,000 ක් මියෙගොස් ඇතැයි පවසා තිබුණත් එම සංඛ්‍යාව අනුමාන වශයෙන් කළ නිගමනයක් බව ජනාධිපතිවරයා වැඩි දුරටත් දන්වා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu