gossiplanka alexa යතුරු පැදියෙන් ගමන් කල තරුණ යුවළට පයින් ගැසූ පොලිස් නිලධාරියාට සිදු වූ දේ - වීඩියෝව සහිතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යතුරු පැදියෙන් ගමන් කල තරුණ යුවළට පයින් ගැසූ පොලිස් නිලධාරියාට සිදු වූ දේ - වීඩියෝව සහිතයි

ලංකාවේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීම් ජනතාවගේ අප්‍රසාදයට ලක්වන වාර බොහෝ ය. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන යම් යම් හැසිරීම් රටා නිසා ඇතැම් පොලිස් නිලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වන චරිත බවට පත්වනවා. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන එවැනි වීඩියෝවක් තමයි මේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි  තරුණ යුවළකට පයින් ගැසූ බව කියන පොලිස් රථ වාහන අංශයේ නිළධාරියෙකුට එරෙහිව ජනතාවතම විරෝධය දක්වා තිබෙනවා.

අදාළ පොලිස් නිළධාරියා විසින් මෙම තරුණ යුවළ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී පයින් ගසා ඇති බවත්, ඔවුන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් සඳහන් වන අතර පසුව එම ස්ථානයට එක් වූ පිරිස අදාල තරුණයා වෙනුවෙන් පෙනී සිටිමින් පොලිස් නිළධාරියා සිදුකළ වරද පෙන්වාදෙන ආකාරය අදාල වීඩියෝවෙහි දැක්වෙනවා.

එම වීඩියෝව පහතින්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu