gossiplanka alexa සජිත් පිලේ ප්‍රබලයෙකු පිල් මාරු කිරීමට තම අමාත්‍යාංශයේ බඩුමුට්ටු ඉවත්කර ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් පිලේ ප්‍රබලයෙකු පිල් මාරු කිරීමට තම අමාත්‍යාංශයේ බඩුමුට්ටු ඉවත්කර ගනී

ක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය වෙනුවෙන් දිගටම පෙනී සිටි ආණ්ඩුවේ ප්‍රබල ඇමති නිලයක් දරන්නෙකු සිය අමාත්‍යාංශයේ බඩුමුට්ටු ලිපි ලේඛණ ඉවත් කර ගනිමින් සිටින බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉදිරි දින කිහිපය ඇතුළත ඔහු විපක්ෂය සමග එක්වීමට සූදානමින් සිටින බවටයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඊයේ  දිනය පුරාම කිසිවෙකුට නොදැනෙන පරිද්දෙන් මෙම කටයුත්ත සිදු කර ඉතා ක‍්‍රමානුකූලව සිදු කර ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu