gossiplanka alexa පූජිත විජේසුන්දර ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පූජිත විජේසුන්දර ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

නිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර අද, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.
ඒ තමා ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී යැයි පවසමින්.

ජනාධිපතිවරයා ගත් තීරණය නීතිවිරෝධී යැයි පවසමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු එමඟින් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ. ව්‍යවස්ථාදායක සභාව ඇතුලූ පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියද ඇතුව පසුගිය මස 29 වනදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu