Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්  වී.කේ.ඒ. අනුර මහතා පවසන්නේ

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් ලැබෙන නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔහුගේ බලපෑම් මත තමන්ට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවයි. 


ඔහු කොළඹ මහ නගර සභාවේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් අද (29) ඔහු මේ බව ප්‍රකාශ කලා. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාට ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. 

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අද රාජගිරිය සදහම් සෙවණේ දී මාධ්‍ය හමුවක් පැවැත් වූවා. නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාද  ඊට එක්ව සිටියා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page