ශ් රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ටැංකි පිටාර ගැලීම නිසා බාහිර පරිසරයට වැසි ජලය සමඟ එක්වූ ඉන්ධන පැතිර යාමේ අවදා…
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් ඇතැම් ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේද…
ශ්‍රී ලංකාව නැවත වතාවක් කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විඳින අවදානම් සහගත රටක් ලෙස නම් කරමින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ කොරොනා වසංගතය පිළිබඳව දිනපතා දැනුවත් කිරීමේ ඊයේ (03) සවස පැවති …
කැ ළණි ගංගා ද්‍රෝණියේ ඉහළ ,මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වන විට මි.මී 200කට අධික වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගංගාව උතුරා යන මට්ටමට ළඟා විය හැකි බව වාරි මාර් ග දෙපාර්තමේන්තුව පවසනවා.
ප වතින වැසි තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්
ගි ලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති ද්‍රව්‍ය පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
කො රෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට නිවසටම පැමිණ අධික මුදල් අයකර ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු සහ සහායකයෙකු අත් අඩංගුවට ගැනීමට කැස්බෑව පොලීසිය සමත්වුණා.
කො ළඹ නගරයට ඇතුල්වන වාහන සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. කොළඹ නගරයට පිවිසෙන මාර්ග ආශ්රිත ගම්පහ, පානදුර, නුගේගොඩ, ගල්කිස්ස හා වත්තල යන ස්ථාන රැසකින් කොළඹ නගරයට ඇතුළුවන වාහන සඳහා මෙම විශේෂ ස්ටිකරය ලබා…
සා මාන්‍ය ජන ජීවිතය පවාත්වාගෙන යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය පහතින්
ජූ නි 07 දක්වා පනවා තිබූ සංචරණ සීමා අඛණ්ඩව තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.