gossiplanka alexa කැළණි ගංගා ද්‍රෝණියට අධික වර්ෂාවක්, ගංවතුර තත්ත්වය ගැන විශේෂ නිවේදනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැළණි ගංගා ද්‍රෝණියට අධික වර්ෂාවක්, ගංවතුර තත්ත්වය ගැන විශේෂ නිවේදනය

kelani river flood warningකැළණි ගංගා ද්‍රෝණියේ ඉහළ ,මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වන විට මි.මී 200කට අධික වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගංගාව උතුරා යන මට්ටමට ළඟා විය හැකි බව වාරි මාර් ග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව දෙහි ඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත්බිම් වල ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වයේ වර්ධනය වීමක් සිදුවනු ඇති බව අනතුරු අඟවනවා. 

සම්පූර් ණ නිවේදනය පහතින්

kelani river flood warning notice

kelani river flood warning notice

kalu river flood warning

kalu river flood warning


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu