![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව බොහෝ රටවල් නීතිය ක්‍රියාත්මක කරන අතර ද…
කො විඩ් මර්දනය සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් නිර්දේශ කර ඇති හේතුව පිළිබඳව වෛරස වේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැහැදිලි කිරීමක් කරනවා.
කො විඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පසුවත් කොව්ඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තෙවන එන්නත ලබා ගත යුතු දිනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුල් වීම සඳහා කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දීමේ උපදෙස් නීතිපතිවරයා විසින් නොවැම්බර් 08වන දින තමන් වෙත ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනව…
කො රෝනා වෛරසයට එරෙහිව පුද්ගලයෙකු විසින් ලබා ගන්නා එන්නත් මාත්‍රා දෙකෙන් අනතුරුව මාස 6කට පසු බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සුදුසු බව මේ වන විට ලොව නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව මෙරට තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය …