![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රු සියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් යුක්රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේ දීත් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
කි සිදු පූර්ව කොන්දේසියකින් තොරව යුක්රේනය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට රුසියාව සිය කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇ මරිකානු ජනපති ට්‍රම්ප් සහ යුක්රේනයේ ජනපති ස්ලෙනෙස්කිගේ හමුව විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟම ජාත්‍යන්තර දේශපාලනය තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.
යුක්රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයකට විදුලි වේගයෙන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා වන සියළුම මෙවලම් තම රට සතුවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
යුක්රේන බෙලාරූස් දේශසීමාවේදී යුක්රේන-රුසියා ගැටුම නිරාකරණය කර ගැනීමට සාම සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාම සාකච්ඡා සඳහා සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙකුට විෂ ශරීර ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.