gossiplanka alexa රුසියන් ජනාධිපතිවරයා බටහිර රටවලට දැඩි අනතුරු ඇඟවීමක් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියන් ජනාධිපතිවරයා බටහිර රටවලට දැඩි අනතුරු ඇඟවීමක් කරයි

යුක්‍රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයකට විදුලි වේගයෙන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා වන සියළුම මෙවලම් තම රට සතුවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

ජාත්‍යන්තර විචාරකයින් පවසා ඇත්තේ පුටින් ජනාධිපතිවරයා මේ සඳහන් කර ඇත්තේ ඔවුන් සතු බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික අවි පිළිබඳව බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu