gossiplanka alexa යුක්‍රේන - රුසියා සාම සාකච්ඡාවේ දී සැක සහිත සිද්ධියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේන - රුසියා සාම සාකච්ඡාවේ දී සැක සහිත සිද්ධියක්

යුක්‍රේන බෙලාරූස් දේශසීමාවේදී  යුක්‍රේන-රුසියා ගැ‍ටුම නිරාකරණය කර ගැනීමට සාම සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාම සාකච්ඡා සඳහා සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙකුට විෂ ශරීර ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙලෙස විෂ ශරීරගත වී ඇත්තේ එම සාකච්ඡාවට සහභාගී වූ රුසියානු කෝටිපති ව්‍යාපාරිකයෙකුට සහ යුක්‍රේන නියෝජිතයින් දෙදෙනෙකුටයි. 

විෂ ශරීරගත වූ පුද්ගලයින් සමේ දැවිල්ල, ඇස් කැසීම් ආදි රෝග ලක්ෂණ වලින් පීඩා විද ඇති බවයි පැවසෙන්නේ. එම පුද්ගලයින්ට විෂ ශරීරගතවූයේ කෙසේ ද යන්න පිළිබඳව මෙතක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඔවුන් ආහාරයට ගෙන ඇත්තේ ද චොක්ලට් හා ජලය පමණක් බව විදෙස් මාධ්‍ය පවසනවා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව නිහඬ පිළිවෙතත් අනුගමනය කර ඇති අතර ඔවුන් කිසිදු පාර්ශවයකට චෝදනාවක් එල්ල කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu