සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 32ක් සඳහා රුපියල් 10,000ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම මුදල රුපියල් 5000 බැඟින් මාස 2ක කාලයක් ලබා දීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.
![]() |