ශ්‍රී ලංකාවේ අද වන විට කොරෝනා ආසාධිතයින් සෑම පළාතකින්ම හමු වී ඇති බව වාර්තා වනවා. වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ඊයේ දිනයේ උතුරු මැද පළාතෙන් හමුවූ නාවික හමුදා සෙබලා සමඟ මෙරට පළාත් 9 යෙන්ම කොරෝනා ආසාධිතයින් හමුව ඇති බවයි.
දැ නට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන ලෙසට කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙනිසා රටේ සියළුම දෙනා රජය විසින් ලබා දෙන උප…
ශ්‍රී ලාංකිකයෙකුට මෙරටදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සොයා ගත් පසුගිය මාර්තු 11 වැනි දින සිට ඊයේ (18) දිනය දක්වා කොරෝනා ආසාදිතයින් 50 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය කොරෝනා වෛරසය පවත්න රටවල් වලින් පළමු සතියේදී වාර්තා වූ ඉහළම අ…
සි ගරට් දුමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු නොවුණත් දුම්පානය කරන පුද්ගලයින් සිටින ස්ථානයක සිටීමෙන් වෛරසයට ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. එසේම දුම්පා…