gossiplanka alexa නව කොරෝනා වෛරසය බෝවිය හැකි තවත් ක්‍රම ගැන හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොරෝනා වෛරසය බෝවිය හැකි තවත් ක්‍රම ගැන හෙළිදරව්වක්

gossip of spread corona
සිගරට් දුමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු නොවුණත් දුම්පානය කරන පුද්ගලයින් සිටින ස්ථානයක සිටීමෙන් වෛරසයට ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක්  ඇති බව IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පවසනවා. එසේම දුම්පානය කරන පුද්ගලයින්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් පවතින බවත් ඔහු කියා සිටිනවා.

 තවද මුදල් නෝට්‍ටු හරහා ද නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බවයි ඔහු කියා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu