![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
නී ති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අද අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
හි ටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අ ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරදකරු බවට නියම කර වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා.
න න්දිමිත්ර යෝධයාට අයත්ව තිබූ රන් ආභරණ සහ මැණික් මුට්ටියක් වවුනියාවේ නන්දිමිත්‍රගම ප්‍රදේශයේ ඇති බවට පුරා විද්‍යා නිලධාරීන් විසින් තහවුරු කර තිබුණා. එම රන් ආභරණ සහ මැණික් මුට්ටිය සහිත නිධානය ගැනීමට ගිය වෛද්‍යවරයෙක්ගේ බිරිඳක් …
හි ටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 27 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (13) රාත්‍රියේ නියෝග කරනු ලැබුවා. එම නියෝගයෙන් පසු හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථා…