![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත්තේ.
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එම්මානුවෙල් මැක්රොන් (Emmanuel Macron) අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලා පෙන් (Marine Le Pen) පරදා ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඊයේ (24) පැවති දෙවන ඡන්ද විමසීමේ දී 58.55%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත…
ජ නාධිපති ලේකම්වරයා විසින් අද සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා ප්රධානීන්වෙත විශේෂ චක්‍රලේකයක් නිකුත් කළා. ඒ කොරෝනා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පව…
මෙ රට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන ඡන්ද විමසීම අද උදැසන 7ට ආරම්භ වුණා. ඒ අනුව පස්වරු 5 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 3…
එ ක්සත් ජාතික පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා එකග වී ඇති බවට වාර්තා පළ වනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අද ප්‍රකාශ කළ…