![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා රූබල්වලින් ගෙවන ලෙස රුසියාව විසින් දැනුම් දී තිබෙනවා. අමෙරිකාව සහ යුරෝපය විසින් රුසියාවට සම්බාධක පැනවීමත් සමඟම රුසියන් ජනාධිපතිවරයා විසින් ගෑස් සඳහා රූබල්වලින් ගෙවිය යුතු බව සඳහන් කර සිටියා.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් 2012 වසරේ ලබාගත්දී ලබා ගත් ණය මුදල වෙනුවෙන් ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කල බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.
අ ධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිත ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනය මඟින් සිදු කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් පසුගියදා බොහෝ කතා බහට ලක් වුණා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇති පසු බෑමත් සමඟම ඔවුන්ට සිදුකරන ගෙවීම්වල සංශෝධනයන් සිදු විය යුතු බව බොහෝ දෙන…
සි යළුම ප්‍රධාන මාර්ග දෙපස ඇති පදික වේදිකාවල වාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ …