![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ අනුව රජයේ ආයතනවල විදුලිය සහ ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් වූ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (23) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා.
රජයේ ආයතනවල වියදම් තව දුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් මඟින් දන්වා තිබෙනවා. නවක සේවකයින් බඳවා ගැනීම සහ නව ගොඩනැගිලි ඉදි කිරීම වහාම නතර කිරීමට එම සංදේශයෙන් දැනුම් දී තිබෙනවා.
කො විඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස ජනතාව ඒකරාශී වීම සීමා කර තිබෙනවා. ඒ අනුව මංගල උත්සව, අවමංගල උත්සව සහ අනෙකුත් උත්සව සඳහා ද රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීම ද වෙනුවෙන් පනවා තිබූ මාර්ගෝපදේශ සංශෝධනය වනවා. අදාළ මාර්ගෝපදේශයන් පහ…
U pdate - බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභා…