![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කො රොනා වෛරසය ව්‍යාප්තියේ බරපතල වර්ධනයක් සිදුවුවහොත් දෙසැම්බර් මස වන විට නැවතත් රට වසා දැමීමට සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කො රෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සමඟ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී විශේෂයෙන් සලකා බලනු ලැබූයේ පවතින තත්ත්වයන…
කො රෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් ජනතාව ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට කැබිනට් මණ්ඩලයේ දී උපදෙස් ලබා දී තිබෙනවා.…
කො විඩ් ආසාදිත වීම නිසා සෞඛ්‍ය සේවකයින් බොහෝ පිරිසකට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා රෝහල්වල මේ වන විට අදාළ කටයුතු පවත්වාගෙන යාමේ අසීරුතාවයක් පැන නැගී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඉදිරි සති දෙක තුළ ලංකාව ද ඉන්දියාවේ තත්ත්ව…
දි ස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 06ක් අළුතින් හුදකලා කර තිබෙනවා. ඒ අතර තවත් ග්‍රාම නිලධරී වසම් හා ප්‍රදේශ 05ක් හුදකලා බවින් නිදහස් කර තිබෙන බව සඳහන්.