![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ලෙ බනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට එරට තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ලෙ බනනයේ බේරූට් අගනුවර ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් ගබඩා කර තිබූ ගබඩාවේ සිදු වූ පිපිරීම නිසා ඇති වුණු කම්පනය ජපානයේ හිරෝෂිමා නගරයට හෙළූ පරමාණු බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.