![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඉන්දියාවෙන් ලබා දුන් ණය මුදල වානේ ආනයනය කිරීම සඳහා යොදා ගෙන ඇති බවට වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.
එ ම්.ජී., මහේන්ද්‍රා සහ මරුටි සුසුකි වැනි සමාගම් මෝටර් රථවල මිල තවත් වැඩි කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ වාහනවල මුල් උපකරණ නිෂ්පාදකයන් විසින් එම උපාංග සෑදීමට ගන්නා අසීමිත යෙදවුම් පිරි…
ඉ න්දියානු සාගරයේ අන්දමන් දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේට්න්තුව නිවේදනය කර සිටිනවා.
ඉ න්දීය ජාතික රෝගීන් 16 දෙනෙකු යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඉන්දීය කොරෝනා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් ඇති විය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය බිය පළ කර සිටිනවා.
බ්රි තාන්‍යයේ වේගයෙන් පැතිර ගිය ඉතාමත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන B.1.1.7 (ඇල්ෆා) වෛරසය මෙරට සෑම තැනම පැතිර ගොස් ඇති බැවින් ජනතාව ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා …