![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සියලු පක්ෂ නායකයින් එක්ව ඉල්ලා සිටියහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම් බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායකයින්ට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කර සිටියා.
දී ර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රක…
ඇ මෙරිකානු පුරවැසිභාවය අත්හැරී අයගේ නම් අතරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන්ව තිබෙනවා. එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ මීට පැය කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන…
වි පක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුතුව පසුගිය 26 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කරනද ලිපියට ඊයේ පිළිතුරු ලිපියක් ජනාධිපතිවරයා විසින් යවා තිබෙනවා. ඒ අනුව එම ලිපියට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා දැනුම්…
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී …