![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රටේ වත්මන් තත්ත්වය හමුවේ ජන අරගලය මැඩලීමට යොදවා ඇති පොලිස් නිලධාරීන් සහ ජනතාව අතර ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් සහ ඒවායේ නීතිමය තත්ත්වයන් පිළිබඳව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සටහනක් තබා තිබෙනවා.
හැකි තරම් ඉක්මණින් මැතිවරණයකට යාමට බලාපොරොත්තුවන වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ දිවයින පුරා වැඩ ලක්ෂයක් යන ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.
විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා එම ධූරයෙන් වහාම ඉවත් කර එම ධූරයට ආචාර්ය රොහාන්ත අබේසේකර පත් කර තිබෙනවා. සුසන්ත පෙරේරා වැඩ බලන සමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ දැඩි ව…
ලංකා විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ධූරයේ පුරප්පාඩුව පුරවාගත නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ දේශපාලන බලධාරීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයයි.
අ තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව