![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඉහළ දැමීමට තීරණය වී තිබූ ලිට්‍රො ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ගෑස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගම පවසන්නේ.
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිය කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමෙනු ඇති.
ගෑස් සිලින්ඩර නිකුත් කිරීම අප්‍රේල් 25 වනදා තෙක් නවතා දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියා. ඊයේ (20) දිනයේ දී ගෑස් නෞකාවක් මෙරටට පැමිණ තිබුණා.
රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා රූබල්වලින් ගෙවන ලෙස රුසියාව විසින් දැනුම් දී තිබෙනවා. අමෙරිකාව සහ යුරෝපය විසින් රුසියාවට සම්බාධක පැනවීමත් සමඟම රුසියන් ජනාධිපතිවරයා විසින් ගෑස් සඳහා රූබල්වලින් ගෙවිය යුතු බව සඳහන් කර සිටියා.