![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කොරෝනා මර්දනයට බෙහෙත් කරලක් නිපද වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මඟින් මුළු රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් වර්තමාන රජය කටයුතු කිරීමට එරෙහිව 2022 පෙබරවාරි 21 වෙනි සදුදා දින සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුව එම සංගමය ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අද පස්වරුවේ තාවකාලිකව අත්හිටවනු ලැබුවා. වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය අඟහරුවාදා දින රජයේ…
ප ශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් දැනට මතුවී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට විරෝධය පල කර ස…
දි වයින පුරා වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් හෙට දින (2021.12.21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංගමය පවසන්නේ.