![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
ඉන්ධන පිරවුම්හල්වලින් ඇණවුම් කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන නිසා යලිත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඉන්දියාවෙන් ලබා දුන් ණය මුදල වානේ ආනයනය කිරීම සඳහා යොදා ගෙන ඇති බවට වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.
ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉරාක ජනරහයේ බැග්ඩෑඩ් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පොදු රාජ්‍ය ම…
ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඇති කරගත් ආරවුලක් මත එක් පුද්ගලයෙකුට ජීවිතය අහිමි ව ගොස් තිබෙනවා.