![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
1 988-89 කාලයේ බටලන්ද වධකාගාරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් වූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ද පාර්ලිමේන්තුවේ දී සභාගත කලා.
2 024 පාර්ලිමේන්තු මැතිවරනයේ නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා. යම් ඡන්දදායකයෙකුට තමන්ට නියමිත නිල ඡන්ද පත්‍රිකාව මෙතෙක් ලැබී නොමැති නම් ඔවුන්ට ඔවුන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමස…
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද (22) පොලිස්පතිවරයා මාන්ව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. එහිදී පොලිස්පතිවරයා ලබා දුන් ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයට සහභාගී වූ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණා…
රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ ගැටුම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
පා ස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කල කමිටුවේ වාර්තාව ඊයේ (23) පර්ලිමේන්තු කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.