![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේ දී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අටක් ඉක්මවූ අලාභයක් ලබා ඇති බව වාර්තා සඳහන් කරනවා.
ප සුගිය වසරේ සැප්තැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයේ වැඩ භාරගත් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ලං කා විදුලිබල මණ්ඩය මෙම වසර තුලදී ලාභ ලබා ඇති බැවින් එහි සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන එහි වෘත්තිය සමිති ඉල්ලීමක් කර තිබුණා.
අ ද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා. ඒ මාසිකව සිදුවම මිල සංශෝධනය අනුවයි.
මහජන අරගලයට සහයෝගය දක්වමින් ලංකා බැංකු සේවක සංගමය ද කළු විරෝධතාවයට සහභාගී වී තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසය ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කල බව එම පක්ෂයේ නායක සෙන්දිල් තොන්ඩමාන් නිවේදනය කර තිබෙනවා.