![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මාස තුනක කාලයක් සියළුම ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස ශ්රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයා සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බැවින් එසේ ඉදිකිරීම් නතර කර දමන ලෙසයි සභාපතිවරයා පවසන්…
මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්රාමාත්ය මහින්ද …
අක්කර 63ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ නව කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී විවෘත වීමට නියමිතයි.
වෙළඳපොළේ පවතින සිමෙන්ති හිඟය අවසන් කිරීමට රජය විසින් සිමෙන්ති ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
මෙරට තුළ සිමෙන්ති හිඟයක් පවතින අවස්ථාවක සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවීමට නියමිත බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදයකයින් පවසනවා. සිමෙන්ති කොට්ට ලක්ෂ 06ක් පසුගිය සතියේ දී ද මෙරටට පැමිණි බව ඔවුන් සඳහන් කර…