gossiplanka alexa සිමෙන්ති මා‍ෆියාව නතර කිරීමට ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයාගෙන් ජනතාවට ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිමෙන්ති මා‍ෆියාව නතර කිරීමට ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයාගෙන් ජනතාවට ඉල්ලීමක්

මාස තුනක කාලයක් සියළුම ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයා සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මා‍ෆියාවක් බැවින් එසේ ඉදිකිරීම් නතර කර දමන ලෙසයි සභාපතිවරයා පවසන්නේ. 

තමන්ට හිතු මනාපයට ආනයනකරුවන් විසින් සිමෙන්ති මිල ඉහළ දමන බවත් රජය මැදිහත් වී නිසි ක්‍රමවේදයක් සකස්කිරීම සිදු විය යුතු වුව ද බලධාරීන් ඒ සඳහා කටයුතු නොකරන බවත් සභාපතිවරයා පවසනවා. රාජ්‍ය බලධාරීන් සිමෙන්ති මිල පාලනය කිරීමට කටයුතු නොකර අත හැර දැමීමෙන් ආනයනකරුවන් හිතුමනාපයට සිමෙන්ති මිල ඉහළ දමන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. 

එසේම හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක් ආරම්භ කළ ද එහි නිෂ්පාදනය වන සිමෙන්ති පිළිබඳව තොරතුරක් නැති බව ද සභාපතිවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu