gossiplanka alexa සර්ව පාක්ෂික සමුළුව අදියර දෙකකින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සර්ව පාක්ෂික සමුළුව අදියර දෙකකින්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව අදියර දෙකකින් සිදු කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව, ආණ්ඩුවේ හිටපු පක්ෂ නායකවරුන් සමඟ එක් දිනකත් විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ වෙනත් දිනකත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ලබන සිකුරාදා දින 10.30ට ආණ්ඩුවේ හිටපු පක්ෂ නායකයින් සමඟ ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. 

මේ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අතර ‍රැස්වීම හෙට (28) සවස 4.30ට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu