gossiplanka alexa ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පොහොට්‍ටු බහුතරය ජනපතිට දන්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පොහොට්‍ටු බහුතරය ජනපතිට දන්වයි

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස් විය යුතු බව දැනුම් දී තිබෙනවා. සෑම පක්ෂයම මන්ත්‍රීවරුන් එකතුකරගෙන ජනාධිපතිවරයා ආණ්ඩුවක් නිර්මාණය කිරීම සුදුසු බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. 

ජනතාවගේ බහුතර මතය අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ සියළුම දෙනා ඉල්ලා අස්වීම බැවින් ආණ්ඩුව ‍රැක ගැනීමට බහුතරය නිර්මාණය කිරීමෙන් පළක් නැති බවයි ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu