![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී, ජයග්රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වූ නඩුවේ තීන්දුව අද (14) ප්රකාශයට පත් කර තිබෙනවා.
2 020 විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ කැරොලින් ජූරි සිය කිරුල ස්වේච්ඡාවෙන්ම ආපසු භාර දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලෝක රූ රැජින සංවිධානය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. තමන් අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි අයුරු ඇය එම ලිපියෙන් දන්වා සිට…