Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label bangaladesh. Show all posts

ට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති ආනයනික කිරිපිටි බහාලුම් බංගලාදේශයට යැවීමට අදහස් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව පවසනවා. 

හිමාලයෙන් ආරම්භ වී බංග්ලාදේශයෙන් ඉන්දීය සාගරයට වැටෙන බ්‍රහ්මපුත්‍ර නදියේ ජල මට්ටම පසුගිය 10 වන දා සිට සීග්‍රයෙන් ඉහළ යාම නිසා බංගලාදේශයේ ජල ගැල්මක් ඇති වී තිබෙනවා. ගංගාවේ ජල මට්ටම පිටාර ගැලීමෙන් පුද්ගලයන් දොලොස් ලක්ෂයක් අවතැන් වී ඇතැයි වාර්තා වනවා. 1975 වසරෙන් පසු එම ගංඟාවේ ජල මට්ටම ඉහළම අගයක් සලකුණු කර ඇත්තේ පසුගිය සතියේදියි. 

න්දික හතුරුසිංහ බංගලාදේශයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් හැකි විගස ඔහු යළු තම ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක් කර ගැනීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය සූදානමින් සිටිනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පසුබැසීමෙන් පසු ඔවුන්ගේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරය හෙබවූ ස්ටීව් රෝඩ්ස් ධුරයෙන් ඉවත් වුණා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට රධාන පුහුණුකරුවෙකු, වේගපන්දු පුහුණුකරුවෙක් සහ භෞත චිකිත්සකවරයෙකු සොයාගැනීමේ මෙහෙයුම  බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page